දිල්හානී මෛත‍්‍රීට සහය දෙද්දී සැමියා ජනපතිට සහය දෙයි - වීඩියෝ

පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ උණුසුමත් සමගින් කලාකරුවන් රැසක් පක්ෂ විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සහය දැක්වීමට තීරණය කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා.

මේ අතර කලා ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය චරිත දෙකක් වන දිල්හානි අශෝකමාලා හා ඇයගේ සැමියා වන ප‍්‍රියංකර පෙරේරාද තමන් සහය දක්වන්නේ කාටද යන වග මේ වන විට මාධ්‍ය ඔස්සේ ප‍්‍රකාශ කොට තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ දිල්හානි පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන විටදී ඇයගේ සැමියාවන ප‍්‍රියංකර පෙරේරා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමයි.

ඔවුන් දෙදෙනාගේ ප‍්‍රකාශයන් පහතින්...




Share this