මනාලියක් වූ මධු

පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේදී සහ කොළඹ ප්‍ර‍දර්ශන හා සම්මේලන සංගම් ශාලාවේදී පැවැති මනාලියන් දැක්මන් සඳහා නිරූපණ ශිල්පිනී මධු කුලතුංග සහභාගි වුණා. මේ ඇය එහිදී නිරූපණය කරනු ලැබූ අවස්ථාවන් කිහිපයක්.

ඡායාරූප හිමිකම මුල් ඡායාරූප ශිල්පීන් සහ නිරූපණ ශිල්පිනිය සතුවේ. 


Share this