තරිඳු චමෝද්... මෙවර මිස්ටර් ශ්‍රී ලංකා ඉසව්ව නියෝජනය කරන තරුණයෙක්. මෝස්තර නිරූපණයෙන් ක්ෂේත්රයේ නමක් දිනාගෙන ඇති තරිඳු විවිධ වූ ඉසව් සඳහා ඉදිරිපත් වී තිබෙනවා. එසේම තරිඳු රංගනයටද දක්වන්නේ විශේෂ දක්ෂතාවයක්. ටෙලිනාට්‍ය මෙන්ම ගීත රූප රචනාවලට පෙනී සිට ඇති තරිඳු එබේ ආලින්දයට පළමු වතාවට පැමිණියේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ෆේස්බුක් ටෙලිනාට්‍යය හරහායි. ඉන්පසුව ගිනි අවි සම ගිනි කෙළි, මීදුමෙන් එහා වැනි ටෙලි නාට්‍යවලටද සිය දායකත්වය සපයා තිබෙනවා.
මෙවර අපි ඉදිරිපත් කරන්නේ තරිඳුගේ අලුත්ම ඡායාරූප එකතුවයි.
Photography - Thusitha Kularathna
Model - Tharindu Chamod
Hair and Make up - Salon Madu
Concept - Vishwa Chandrasiri
Retouched - Chaminda A Boom