හිරුණිකා අලියාගෙන් මහ ඡන්දෙට

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට අදාළ නාම යෝජනා අද දිනයේදී අත්සන් කළ බව විදේශ කටයුතු පිළිබඳ අජිත් පී.පෙරේරා මහතා පවසනවා.

ඒ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. ඇය නාම යෝජනා අත්සන් කළ ආකාරය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ.





Share this