නාමල් හා යෝෂිත ධනසිරි අමරතුංගගේ දූලා දෙන්නත් එක්ක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් අද උදෑසන ආහාරය ලබාගැනීම සඳහා දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ නිවසට පැමිණ තිබෙනවා. 

නාමල් සහ යෝෂිත එසේ ආහාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ධනසිරි අමරතුංග මහතාගේ දියණියන් දෙදෙනා සමග ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළේය. පහත ඡායාරූපයේ නාමල් සහ යෝෂිත දෙදෙනා සමග සිටිනුයේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගේ දියණිනයන් දෙදෙනායි. 






Share this