ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනපතිවෙන බවට තමන් 2006 වසරේදී තමන් දැනගෙන සිටි බවත් ඒ පිළිබඳව පැවැසූ බවත් ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහන හා එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම තමන් ඉදිරියට දේශපාලන මත ප්‍රකාශ නොකරන බවත් ඔහු සඳහන් කළේය.
තමන් දිවියේ සැදෑ සමය ගත කරන බවත් ඔහු කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 21දා පොදු අපෙක්ෂක ලෙස ඉදිරිපත් වූ දවසේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව සැක මතුවූ බවත් ඔහු සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සටනට එක්වීමට මත්තෙන් වසරකට වතාවක් පමණ තමන් හමුවීමට පැමිණි බවත් ඔහු සඳහන් කළේය.
ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසුව තමන්ට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපකෂ මහතා අඩම්තේට්ටම් කළ බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බවත් ඔහු කීවේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් පමණ අනාගතය පිළිබඳව තමන් හා සාකච්ඡුා කරන බවද සුමනදාස මහතා සඳහන් කළේය.
තමන්ගෙන් කේන්ද්‍රයක් බලා ගැනීම සඳහා විදෙස් පුද්ගලයෙකුගෙන් රුපියල් 5000ක්ද, දේශීය පුද්ගලයෙකුගෙන් රුපියල් 1500ක් අයකරන බවද ඔහු පැවැසීය.
ජනවාරි 8 වැනිදායින් පසුව රට නිදහස් වූ බවද එය හෙඳක් බවත් ඔහු සඳහන් කළේය.
2009 වසරේදී අරලිය ගහ මන්දිරයට ගිය පසු තමන් අවසන්වරට අරලිය ගහ මන්දිරයට ගියේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී බවද පැවැසීය.
ජාතික ඉතිකිරීමේ බැංකුවේ අධ්යක්ෂ ධුරයට පත්වූයේ රුපියල් 47000ක වැටුපකට බවත්, එය පසුව 87000කට වැඩිවූ බවත් ඔහු කීවේය.
එසේම මසකට පෙට්‍රල් ලීටර් 250 ක දීමනාවක් හිමිවූ බවත්, එයින් රුපයල් 50000ට වඩා ලබා නොගත් බවද සුමනදාස මහතා කීවේය.