රෑට නිරුවතින් නිදාගන්න හැටි ජැකලින් ලොවට හෙළිකරයි [වීඩියෝ සහිතයි]

චිත්‍රපට ක්ෂේත්‍රයේ නළු නිලියන්ගේ ජීවන චර්යාව ගැන ඔවුන්ගේ රසික රසිකාවියන් ගොඩක් සැලකිල්ලෙන් ඉන්නේ. එයාලා කන්නේ මොනවද, බොන්නේ මොනවද, ගාන ක්‍රීම් වර්ගය මොකක්ද වගේම අඳින ඇඳුම ගැන වුනත් එයාලා හොයන්න ගොඩක් මහන්සි වෙනවා.

ඔය අතරේ අපේ රටට නෑකම් කියන බොලිවුඩ් නිළියක් වුනු ජැකලින්ගේ ජීවිතය ගැන පොඩි සම්මුඛ සාකච්ඡාවක් මේ ළඟදි දවසක තිබිලා තියෙනවා. ඒ ඉන්දියාවේ බොහෝ දෙනක් අතර ජනප්‍රිය වුනු ව්‍යාපාරික චරිතයක් වුනු Anusha Dandekar එක්ක. 


මේ සම්මුඛ සාකච්ඡාවේදි අනූෂා ජැකලින්ගෙන් උත්තර දෙන්න අමාරු තරම් ප්‍රශ්න ටිකක අහනවා. හැබැයි ජැකලින්නම් වැඩේ අතාරින්නේ නෑ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හරි උත්තර දෙනවා.

ඔය ප්‍රශ්න අතරේ මුලින්ම අහන ප්‍රශ්නය තමයි රෑට ජැකලින් නිදියන්නේ කොහොමද කියන විදිය ගැන. ඒ ප්‍රශ්නේ අහපු ගමන් ජැකලින් ලැජ්ජාවෙන් ඇඹරෙනවා. හිතාගන්න පුලුවන්නේ ඒ ඇයි කියලා. මොකද එයා රෑට නිදියන්නේ කිසිම ඇඳුමක් නැතිවලු. ඇය කියන්නේ ඒක තමන්ට හරි පහසුයි කියලා.

ජැකලින් මේ ගැන කියපු වීඩියෝව පහතින්....

Share this