ජැකලින්ගේ ටවල් ඩාන්ස් එක (Video)

ලංකාවෙන් බොලිවුඩ් සිනමාවට ගිය සුරූපිනිය වන ජැකලීන් ෆර්ඩිනෑන්ඩ්ස් දැන් බොලිවුඩ් සිනමාවට නැතුවම බැරි චරිතයක්. ඇයගේ සුරූපි බව නිසාම ඉන්දියානු පේ‍්‍රක්ෂකයන්ගෙන් ඇයට ලැබෙන ප‍්‍රතිචාරද දවසින් දවස වැඩිවෙනවා.

මේ අතර ජැකලින් තුවායක් පිටින් ඡායාරූප ලබාගන්නා වීඩියෝවක් නිසා ජැකලින් ගැන මේ දවස් වල වැඩිපුරම කතාබහ වෙනවා. ඉන්දියාවේ සිටින ජනප‍්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන දබ්බෝ රත්නානිගේ 2015 වසරේ කැලන්ඩරයට ජැකලින් ලබාදුන් Photoshoot එක ගන්නා වෙලාවේ ලබාගත්ත වීඩියෝව අන්තර්ජාලයට නිකුත්වීමත් සමග බොහෝ දෙනෙක් එය නැරඹීමට පොරකන තත්ත්වයක් ඇතිවෙලා. 

එම වීඩියෝව පහතින්






Share this