අර්ජුන්ගේ එලාම් එක ජැකීගේ හිනාවලු

චිත‍්‍රපටයේ රූගතකිරීම් අතරතුරේදී තමා අවදි කරවන උදෑසන එලාම් නාදය ලෙස කටයුතු කර ඇත්තේ ජැකලින් ෆර්නැන්ඩිස් බව බොලිවුඞ් නළු අර්ජුන් රාම්පාල් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය හා පැවති සම්මුඛ සාකච්ඡුාවකදී ය.

ඇය තමයි මගේ උදෑසන එලාම් එක. රෝයි රූගතකිරීම් සිදුකරන කාලයේදී ඇගේ නවාතැන පිහිටා තිබුනේ මගේ නවාතැන අසලයි. හැමදාම මට ඇහැරෙන්නේ කෙනෙක්ගේ හිනා හඞටයි සද්දෙටයි. ඒ කෙනා තමා ජැකලින් යැයි ඔහු පවසා තිබේ.

ජැකලින් ගේ දක්ෂතා පිළිබඳවද අර්ජුන් කතා කර ඇත්තේ ප‍්‍රශංසනාත්මක ස්වරයෙනි.

Share this