67 වන නිදහස් සැමරුමේ සේයාරූ එකතුව

67 වන ජාතික නිදහස් සැමරුම අද පෙරවරුවේ ඉතාමත් අභිමානයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලි‍මේන්තුව ආසන්නයේදී පැවැත්වුණා. එහිදී එම අභිමානවත් චාම් උත්සවය පැවැත්වුණු ආකාරය දැක්වෙන ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප එකතුව පහතින් බලන්න.


Share this