Jan232015

ජෙරමි රෙනර් ප‍‍්‍රසිද්ධියේ ජෙනිෆර්ගේ පියයුරු ගැන කියූ කතාව

72 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත‍‍්‍රිය ඉතාමත් වර්ණවත් ආකාරයෙන් පසුගියදා පැවැත්වුණා. මෙහිදී වැඩිදෙනාගේ අවධානය යොමු වුනේ සුපිරි ගායිකා ජෙනිෆර් ලෝපේස් දෙසටයි. ඒ ජෙනිෆර් එම සම්මාන උළෙලට සැරසී සිටි ඉදිරිපසින් නිරාවරණය වූ ගවුම් විලාසිතාව නිසයි. ඒ අතර ජෙනිෆර්ට තවත් අපූරු සිදුවීමක් වුණා. හොදම නළුවා වෙනුවෙන් සම්මානය ලබා දීමට ජෙනිෆත් හොලිවුඩ් නළු ජෙරමි රේනර්ත් වේදිකාවට පිවිසියා. එහිදී සම්මානය ලබාදීමට ප‍‍්‍රථම ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ගැන ඇතිවූ කතාබහේදී ජෙරමි සියල්ලන්ටම ඇහෙන්නට පැවසුවේ ජෙනිෆර්ට සුන්දර පියයුරු යුවලක් ඇති බවයි. එහි දර්ශන පහතින් බලන්න.











Share this

More Gossip News