ලොව සරාගීම කෙල්ලම මෙන්න

2014 වසරේ ලොව සරාගීම කාන්තාව ලෙස ප‍්‍රසිද්ධ නිරූපිකාවක් වන Kate Upton තේරී පත්වී තිබෙනවා. People Magazine Award සම්මාන උලෙලේදී ඇය මෙසේ සම්මානයෙන් පිදුම් ලබා ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

Kate Uptonවෙළඳ දැන්වීම් වල වැඩි වශයෙන් නිරූපණයෙන්දායක වන අතර ඇයගේ වයස තවමත් අවුරුදු 22ක් බව සඳහන්ය.




























Share this