පොඩි සනා පිටියට බහියි

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පුත්‍රයා වන රනුක ජයසූරිය ඊයේ දිනයේ ක්‍රිකට් පුහුණු වීමේ තරගයකට සහභාගි වී තිබෙනවා. ඒ සනත් ජයසූරිය පදනම විසින් සංවිධානය කරනු ලද ක්‍රිකට් තරග පුහුණුවකටයි. 

මෙම අවස්ථාවට සනත් ජයසූරිය මහතාද සහභාගි වී තිබෙනවා. තරගය අතරදී ලබාගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.








Share this