තම පාපැදිය තත්පර 4.8ක කාලයක් තුල පැයකට සැතපුම් 207ක් වේගයෙන් ධාවනය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ෆ්‍රැන්සිස් ජිසී නම් ප්‍රංශ ජාතිකයා පසුගිය 10 වැනිදා සමත් ව තිබෙනවා.
පෝල් රිචර්ඩ්ස් ධාවන පථයේදී ඔහු මෙලෙස බිඳ දැමුවේ තමා විසින් මින් පෙර තබා තිබූ පැයට සැතපුම් 177ක වාර්තාවයි.
මෙම පාපැදිය නිර්මාණය කොට ඇත්තේ ෆ්‍රැන්සිස්ගේ මිතුරෙක්. නමින් ආර්නෝල්ඩ් නෙරාචර් වන ඔහු අභ්‍යගත තාප ඉංජිනේරුවෙක්. මෙම පාපැදිය බල ගැන්වෙන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රචාලන පද්ධතියකින්.
ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව තත්පර 2ක් තුල පැයකට හැතැප්ම 207ක් වේගයෙන් ධාවනය කිරීමයි. පහත වීඩියෝවෙන් දිස් වෙන්නේ ෆ්‍රැන්සිස් එක්තරා තරඟයකින් ෆෙරාරි මෝටර් රථයක් පහසුවෙන් පරදවන අයුරුයි.