සංගීත් සහ උදාරි බඳින්න කලින් ගත්ත ෆෙටෝ ටිකක්

නව පරපුරේ ජනප‍්‍රිය නළු නිළි යුවලක් වන සංගීත් සතරසිංහ හා උදාරී කෞෂල්‍යගේ විවාහ උත්සවය හෙට (25) දිනයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ඔවුන්ගේ Wedding Pre-shoot වීඩියෝවද මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එහි ඡායාරූප හා වීඩියෝව පහතින් නරඹන්න...






Share this