A man dressed as a Muslim woman arrested at the airport in Katunayake

මුස්ලිම් කතක් ලෙස සැරසුණු පිරිමියෙක් කටුනායක ගුවන්තොටේදි අල්ලයි

මුස්ලිම් කාන්තාවන් අදින අැඳුමකින් සැරසී කටුනායක ගුවන්තොටට අැතුලු වූ පිරිමි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඔහු මෙසේ කාන්තා අැදුමකින් සැරසී ගුවන්තොටුපළට අැතුලු වී අැත්තේ කටාර් සිට පැමිණි සිය පෙම්වතිය බැලීමට බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි. ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි


A man dressed as a Muslim woman arrested at the airport in Katunayake Muslim women wearing aæn̆dumakin drawn sketch of a male Katunayake airport has been arrested by police. He dressed women aædumakin Airport sketch Sivaram has been revealed that his girlfriend to come from Qatar. Later, when the suspect is in police custody. Airport police are conducting further investigations

Share this