Madhu in Princess Rosso

මෝස්තර නිරූපණ ශිල්පිනී මධු කුලතුංගගේ අලුත්ම ඡායාරූප එකතුව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම ඡායාරූප එකතුව නම් කර තිබෙන්නේ "Princess Rosso" ලෙසිනි. මෙහි ඇඳුම් නිර්මාණය ෂේන්ස් ඩිසයින් වෙනුවෙන් ෂෙහාන් රණසිංහ කර තිබෙනවා. එසේම කොණ්ඩ විලාසිතා සහ හැඩගැන්වීම් සිදු කර තිබෙන් සැලෝන් හැඩකාරී හි නතාෂා විසිනි. ඒ සියල්ල කැමරාකාචයට හසුකරගෙන තිබෙන්නේ සෙන්ස්ටන් ආර්ට් වෙඩින්ග් ස්ටුඩියෝහි සමන් නවරත්න විසිනි. 

Model - Madhu Kulathunga
Costume By - Shenz Design (Shehan Ranasinghe)
Hair & Make Up - Nathasha Natha (Salon Hadakari)
Photography by - Saman Nawarathne (Senston Art Wedding Studio)
Special Thanks - Tharidu Jayalath




Share this