අන්තර්ජාලයට එක්වූ නදීෂාගේ රහසිගත ඡායාරූප

නදීෂා හේමමාලි කියන්නේ ලංකාවේ ජනප‍්‍රිය නිළියක්. ඇයගේ රහසිගත පින්තූර කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ බොහෝ කතාබහකට ලක්වෙලා තියෙනවා.

ඇය සිය පෙම්වතා සමග ලබාගත් පින්තූර මේ විදියට අන්තර්ජාලයට එක්කර ඇත්තේ ඇය විසින් නම් නොවන බවට පෙනී යනවා. ඇයගේ ජංගම දුරකථනය අලූත්වැඩියාවකට හෝ කවරෙකුට හෝ භාවිතා කිරීමට දිමේදී මෙම ඡායාරූප වෙනත් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට පෙනී යන්නේ.










Share this