පුලතිසිපුරයේ කුමරියක් වූ මධු

පොළොන්නරුවේ... එහෙමත් නැත්නම් පුලතිසිපුරවරයේ කුමාරිකවකගේ භූමිකාව නිරූපණය කරමින් ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනී මධු කුලතුංග 2016 නව වසර ඇරඹුමත් සමගම නවතම ඡායාරූප එකතුවක් නිකුත් කර තිබෙනවා. ඇයගේ මම නවතම ඡායාරූප එකතුවෙහි ඇය විසින් පුලතිසිපුරයේ කුමාරිවක්ගේ චරිතය නිරූපණය කරනු ලබනවා. මෙම ඡායාරූප හිමිකම ඡායාරූප ශිල්පී තරිඳු ජයලත් සතු වේ. 



Share this