මහනුවරදී පෙන්වූ වාරියපොළ පාට් - 2 [වීඩියෝ සහිතයි]

මහමගදී කාන්තාවක විසින් පිරිමි පුද්ගලයෙකුට පහරදී රැගෙන යන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල පුරා සංසරණය වෙමින් පවතියි. 

මෙම සිදුවීම වීඩියෝ ගත කරන පුද්ගලයාටද බැනවදිමින් එය නවතා දමන ලෙසටද මෙම සිදුවීමට මුහුණ දෙන පුද්ගලයා විසින් පවසන ආකාරය දකින්නට ලැබෙනවා.

ඉකුත් සමයේ වාරියපොළදී තරුණියක විසින් තරුණයෙකුට බස් නැවතුම්පොළක් තුළදී පහර දී සිදුකළා වූ සමාන සිද්ධියක් මෙලෙස යළි ඇති වී ඇත්තේ මහනුවර ප‍්‍රදේශයේ බවයි එම සංසරණය වෙන වීඩියෝවේ සඳහන් වී ඇත්තේ.

එම වීඩියෝව පහතින් නරඹන්න 


වංචාවක් කළැයි දොස් නගමින් මහනුවරදී පිරිමි අයෙකුට පාඩමක් ඉගැන්වීමට තැත්කළ කාන්තාවකගේ සම්පූර්ණ වීඩියෝවwww.sirasagossip.com
Posted by Sirasa Gossip on Sunday, July 19, 2015

Share this