පිරිමින්ව සිට ලොව සුරූපීම කාන්තාවන් බවට පත් වුණු 10 දෙනා මෙන්න

පිරිමියෙකු හෝ ගැහැනියක ලෙස ඉපදීමෙන් අනතුරුව ලිංගිකත්වය වෙනස් කරගැනීම අද වනවිට ලෝකයේ සුලභ දෙයක් බවට පත්වී ඇත. විවිධ හේතුන් මත මෙසේ ලිංගිකත්වය වෙනස් කිරීමට පුද්ගලයන් පෙළෙඹෙන අතර ලිංගිකත්වය වෙනස් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ වෙනසක් හඳුනා ගැනීමට නොහැකි වන ලෙසම වෙනස්කම් කිරීමට වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාව දියුණු වී තිබේ. පිරිමින්ව ඉපිද ගැහැනුන් බවට ලිංගිකත්වය වෙනස් කරගත් හොඳම දස දෙනා පහතින් බලන්න. ඒ අතරින් ලංකාවේ අයෙක්ද වේ. 
1
Andrej Pejic

 
සයිබීරියානු ඕස්ට්‍රේලියා ජාතිකයෙකු ලෙස උපන් Andrej Pejic ජනප්‍රිය වූයේ ඔහුට ගැහැණියක හා පිරිමියෙකු යන දෙ ආකාරයටම විලාසිතා නිරූපණයේ තිබූ හැකියාව නිසායි. 2011 ජනවාරි මස පැරිස් විලාසිතා උත්සවයකදී ඔහු මෙය ප්‍රථම වතාවට සිදු කල අතර Models.com වෙබ් අඩෙවියේ හොඳම පිරිමි විලාසිතා නිරූපණ ශිල්පීන් 50 දෙනා අතරින් 18 වන ස්ථානය දරන ඔහු 2011 වර්ෂයේ ලොව සරාගීම කාන්තාවන් 100 දෙනා අතර 98 වන ස්ථානයට හිමිකම් කීය.
2
Lea T.
 
1981 දී උපත ලද බ්‍රසීල ජාතික  Lea T අද වන විට නිරූපන ශිල්පිනියකි.
3
Claudia Charriez
 
 
 
 
2008 වසරේ ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහනකින් Claudia ව ඇමෙරිකාවේ අනාගත නිරූපණ තරුව ලෙසද නම් කොට තිබේ.
 
4
Isis King
1985 දී වේල්සයේ උපන් Isis King ඇමෙරිකාව තුල ජනප්‍රිය වූ America’s Next Top Model තරඟාවලිය හරහා ජනප්‍රිය වූ කෙනෙකි.
 
5
Florencia De La V
 
1979 දී Roberto Carlos ලෙස උපන් මැය පසු කාලීනව Florencia De La V නමින් නම් වෙනස් කර ගෙන තිබේ. ඇය නිවුන් දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වේ.
6
Sirapassorn Atthayakorn
 
 
Miss International Queen ලෙස 2011 දී සම්මාන දිනා තිබේ.
7
Chamila Asanka
 
 
චමිල අසංක ලෙස උපත ලබා "චමිලා අසංකා" ලෙස Miss International Queen තරඟාවලියට සහභාගී වී ජනප්‍රියත්වයට පත්වූවෙකි.
8
Caroline "Tula" Cossey
 
 
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මොහු අද වනවිට සිනමා නිළියකි.
9
Roberta Close
 
 
බ්‍රසීල ජාතික Close උපතින් පුරුෂයෙකුවත් ස්ත්‍රියකවත් නොවූ ද්විත්ව ලිංගිකයෙකු විය. 1989 දී සිදු කරන ලද සැත්කමකින් පසු සම්පූර්ණ කාන්තාවක් බවට පත් වූ Close ව බ්‍රසීලයේ සුන්දරතම කාන්තාව ලෙස වරෙක නම් කෙරිණ.
 
10
Malika
 
 
International Queen competition සඳහා සහභාගී වූ එකම ඉන්දියානු කාන්තාවවන අතර සැත්කම් බොහෝ ප්‍රමාණයකට මුහුණදී වත්මන් ස්වරූපයට පත්ව තිබේ.

Share this