May272015

කහඉරෙන් මාරුවෙද්දී පාසල් සිසුවියක් හැප්පෙන හැටි [VIDEO]

කැළණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී ඊයේ සවස පාසල් දැරිවියක් කහ ඉර හරහා පාර මාරු වෙමින් සිටිදී අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටෙන අයුරු ඒ ආසන්නයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා. 

අනතුරෙන් තුවාල ලැබූ සිසුවිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දැරියගේ තත්ත්වය බරපතල නොවන බවයි. එම වීඩියෝව පහතින් නරඹන්න.


Share this

More Gossip News