විනූ උපන් දිනය සැමරූ හැටි

2012 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල් තරගයේ සම රූ රැජිණ වූ විනූ උදානි සිරිවර්ධනගේ උපන් දිනය ඊයේට (10) යෙදී තිබුණා. එම තරගාවලියෙන් පසුව විවිධ වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වූ විනූ මේ වන විට ජනප්‍රිය නිළියකි. ඊයේ දිනයට යෙදී තිබූ ඇයගේ උපන් දින සැමරුම රූපවාහිනි පරිශ්‍රයේදී සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.






Share this