පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උළෙල බ්‍රිතාන්‍ය මහ රැජිණ, චාල්ස් කුමරු, විලියම් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (09) පස්වරුවේ වෙස්ට්මිනිස්ටර්ඇබේ හිදී පැවැත්වුණු අතර එම අවස්ථාවේ විශේෂ ආරාධිතයෙකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මැතිතුමාද එක් විය.
සතියේ ජනප්‍රිය ලිපි


Mar102015
- Find Us On Facebook