හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැලීමට තංගල්ල කාල්ටන් නිවසට පැමිණෙන ජනතාව වෙනුවෙන් දන්සලක් ඊයේ (09) පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ කටුවන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් එක්වයි. එතුළින් දිවයිනේ නන්දෙස සිට තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණෙන ජනතාවගේ කුසගිනි නිවා ගැනීමට හැකියාව ලැබුණු බවයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පැවසුවේ.
සතියේ ජනප්රිය ලිපි


Mar102015
- Find Us On Facebook