හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා සතුව විවිධ වර්ගයේ සහ මිල ගණන්වලින් ඉතා ඉහල මෝටර් රථ තිබූ බවට පසුගිය දිනවල දේශපාලඥයින් චෝදනා කර තිබුණි.
කෙසේ නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරිහරණය කරන වාහන සියල්ල සාමාන්‍ය ජනයා පරිහරණය කරන වාහන බවට පත්වු බව මාධ්‍ය තුළින් දැකගැනීමට හැකි විය.
එයට උදාහරණයක් ලෙස පසුගිය දිනක නාමල් රාජපක්ෂ මහතා සිය මිතුරන් සමග ස්කූටරයකින් ගමන් ගත් ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් දැක ගැනීමට හැකි විය.
එම ඡායාරූප පහතින් නරඹන්න.
එම ඡායාරූප පහතින් නරඹන්න.