හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සාක්ෂි ලබාදීම පිණිස කැඳවා තිබේ. ඔහු සම්බන්දයෙන් පසුගිය කාලයේ
එල්ලවූ චෝදනා කිහිපයක්ම විභාග වන අතර ඒ සම්බන්ධව ඔහුට කීමට ඇති දේවල් දැන ගැනීමට මෙසේ කැඳවා ඇත.
සතොස සම්බන්ධ දූෂණ හා ලංකාවට එතනෝල් ගෙන්වීමේ කටයුතුකම් සම්බන්ධ ඔහුට විරුද්ධ පැමිණිලි ලෙස පවතී.
මේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ රිසාඩ් බදියුදීන් මහතාගෙන් වෙන වෙනම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.