හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයට අනියුක්ත කළ නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබේ.
ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතුද වෙයි.
එළැඹෙන 9 වැනිදා සිට මෙම මාරු කිරීම සිදුකර තිබෙන අතර ඔහු හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයට අනියුක්ත කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව පසුගියදා ලුතිනන් යෝෂිත මහතා හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයට අනියුක්ත කරනු ලැබුවේය.
සේවා අවශතාවය මත නැවතත් යෝෂිත මහතා නාවික හමුදා මුලසථානයට කැඳවා තිබේ.