දැවැන්ත නිර්මාණයක් ලෙස රසික ප්‍රසාදයට පත්වූ සල්මන් ඛාන්ගේ කික් චිත්‍රපටයේ දෙවන කොටස් පිළිබදව තමා තවමත් කිසිම දෙයක් නොදන්නා බව එහි ප්‍රධාන නිළිය වූ ජැකලින් ෆර්ඩිනෑන්ඩස් පවසනවා.
එහෙත් සල්මන්ට සම්භන්ධ ආරංචි මාර්ග පවසන්නේ එහි දෙවන කොටසක් සදහා සූදානමක් පවතින බවයි. එහි අදහස සල්මන්ගේ බවත් ඔවුන් පවසනවා. නමුත් එය සදහා ජැකලින් යොදාගන්නවාද නැද්ද යන්න පිළිබදව සදහනක් නැහැ.
“කික් චිත්‍රපටයේ දෙවන කොටසක් එනවානම් මම හරිම කැමතියි”
ඇගේ නවතම චිත්‍රපටය වන ‘රෝයි’ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු අතර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජැකලින් පැවසුවා.