හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ප‍්‍රශ්න කළාය. අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය ඉල්ලා සිටියේ නීතිය සැමට සාධාරණ ලෙස ක‍්‍රියාත්මක කරන ලෙසය.
සතියේ ජනප්‍රිය ලිපි




