අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදවිපාප්තියෙන් පසුව පළමු වරට ජාතිය ඇමතීම අද පස්වරු දෙකට පමණ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව් අභියසදී සිදු කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට ජනාධිපතිතුමා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා. එම අවස්ථාව සජීවිව පහතින් නරඹන්න....
දර්ශන අනුග්‍රහය - ජාතික රූපවාහිනිය.
දර්ශන අනුග්‍රහය - ජාතික රූපවාහිනිය.