වෙරළ තීරයේ සමරන දීපිකාගේ නව වසර

ජනපි‍්‍රය නිළි දීපිකා පදුකෝන් තම රූගත කිරීම් මේ මස 05 වැනිදා දක්වා නවත්වා තිබෙනවා. උදාවූ නව වසර ඇය මාලදිවයින් වෙරළ තීරයේ සමරා ඇත. ඇයත් සමග රන්බීර් සිං ද මෙම සංචාරය සදහා සහභාගීවී ඇති බව විවිධ මාධ්‍ය සදහන් කලත් ඇයගෙන් මේ පිළිබදව විමසීමේදී කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැත. එසේ උවත් ඇය රන්බීර් සමග සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ පලවී ඇත.

මෙම අවුරුද්දේ ඇයගේ සියලු රූගත කිරීම් ආරම්භ කිරීමට ඇය තවමත් තීරණය කර නොමැති බව පවසා ඇත.
















Share this