ඔබාමයි මෝඩියි නාටාලියාගේ පිටේ

බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක වන නටාලියා කොසනෝවා ඇගේ පිටේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි යන මහත්වරුන්ගේ සිතුවම් ඇඳගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. 

ඒ මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය හේතුවෙන් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.









 



Share this