අමෙරිකාවේ රියැලිටි තරගයකින් ලක් තරුණියට කෝටි ගණනක්

විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින් පසුගිය කාලය පුරාම සියරටේ නාමය ලෝකයට ගෙනයන්නට කටයුතු කරණු ලැබුවා. ඒ අතර මයුර වැනි චරිත තවමත් අප කා අතරත් අමතක නොවන මතක සටහන් ඉතිරිකර තිබෙනවා.

ඒ අයුරින්ම ශ‍්‍රී ලාංකික තරුණියක් වන නටාලි ඇන්ඩර්සන් හා ඇයගේ සහෝදරියක විසින් ඇමරිකාවේ CB රූපවාහිනී නාළිකාවෙන් විකාශය වූ "Survivor" නම් වූ වැඩසටහනකින් ජයග‍්‍රහණය කොට ඇති බවට වාර්තා වෙනවා.

දින 39ක් පමණ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මෙම වැඩසටහන පැවතී ඇති අතර මොවුන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ ත්‍යාගයක් දිනා ඇති බවයි වාර්තාවන්නේ.

ඔවුන්ගේ ඡායාරූප පහතින්...




























Share this