මුදල් නෝට්ටු පුලුස්සා විදුලිය නිපදවා ගත් පුවතක් චීනයෙන් වාර්තා වනවා.
චීනයේ පිහිටි විදුලි බලාගාරයක් මෙම තීරණය ගෙන තිබුණේ එරට මහ බැංකුවේ සහ වෙනත් ප්‍රධාන බැංකුවල පූර්ණ අවසරයද ඇතුවයි.
මුදල් නෝට්ටු ටොන් එකකින් කිලෝ වොට් 600ක පමණ විදුලි ධාරිතාවක් නිපදවිය හැකි බව සහ එය ගල් අඟුරු දහනයට වඩා බෙහෙවින් පරිසර හිතකාමී බව විදුලි බලාගාර නිලධාරීහු පවසනවා.
තමන් භාවිතයෙන් ඉවත දමන මුදල් නෝට්ටු ලබාදෙන ලෙසට ඉල්ලීමක්ද මෙම සමාගම කර තිබෙනවා. මෙලෙස මුදල් දහනය ඉතා නොහොබිනා ක්‍රියාවක් බවට චෝදනා කරන පිරිසක්ද සිටින බවට වාර්තා වී තිබෙනවා.
දැනටමත් සමාජ ජාල වබේ අඩවිවල මෙම ක්‍රියාවට එරෙහිව විරෝධතාවන් පටන්ගෙන ඇති අතර විදුලි බලාගාරය පවසන්නේ තමන් මෙම ව්‍යාපෘතිය තවත් වැඩිදියුණු කොට ඉදිරියට ගෙන යන බවයි.