Do not know that the disease AIDS 1500

ඒඩ්ස් රෝගීන් 1500ක් රෝගය තිබෙන බව දන්නේ නෑ
හඳුනාගත් රෝගීන්ගෙන් වැඩි පිරිස අවුරුදු 25- 45 අතර අයයි
රෝගය වැඩියෙන් පැතිරෙන්නේ අසම්මත සමලිංගික සබඳතාවලින්
ජාතික ලිංගාශ්‍රීත රෝග පිළිබඳ මධ්‍යස්ථානය

HIV ආසාධිතයන් 2000කට අධික සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන සිටියත් ඇස්තමේන්තු අනුව 4000කට අධික සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවට ලිංගාශ්‍රීත රෝග පිළිබඳ මධ්‍යස්ථානය අනුමාන කරනවා. 
අසම්මත සමලිංගික සම්බන්ධතා HIV ව්‍යාප්තියට ප්‍රධාන හේතුව බවද ජාතික ලිංගාශ්‍රීත රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසනවා. 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වසරේ ගත වූ මාසය  හය තුළදී HIV ආසාදිතයන් 128ක් හඳුනාගෙන ඇති බවයි. ඔවුන්ගෙන් 70%ක් පමණ පිරිමි පුද්ගලයන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 
ජාතික ලිංගාශ්‍රීත රෝග පිළිබඳ මධ්‍යස්ථානය විසින් කරන රුධිර පරීක්ෂාවන් වැඩිවීම හේතුවෙන් HIV ආසාධිතයන් වැඩි වශයෙන් හඳුනා ගැනීමට හැකි වී ඇති බව අධ්‍යක්ෂවරයා පවසනවා. 
HIV ආසාදිතයන්ගෙන් වැඩි පිරිස වයස අවුරුදු 25 - 45ත් අතර පසුවනවා. අවුරුදු 15 - 25 අතර අයත් 10%ත් 15%ත් අතර ප්‍රතිශතයක් රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා. රුධිර නොවීම නිසා බොහෝ දෙනෙකු තමන්ට HIV ආසාදනය වී ඇති බව නොදැන සමාජයේ ජීවත්වන බවද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසනවා. 
HIV ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර වැඩිම රෝගීන් සිටින්නේද කොළඹ දිස්තික්කයේයි. 1985 වර්ෂයේ සිට මේ දක්වා HIV ආසාදිතයන් 2438ක් හඳුනාගෙන ඇති අතර ඉන් 390ක්  මරණයට පත්ව තිබෙනවා. 

==============================================



Do not know that the disease AIDS 1500

Identified patients who were between 25- 45 years
The disease spreads more illicit sex relations
National Centre for STD diseases




HIV infected guess Center for STD diseases that can be identified at present system of more than 4000 , according to estimates , but more than 2,000 people.

Dr. Sisira Liyanage says that the National Centre for STD main reason for the spread of HIV illicit homosexual relations .


In response to a query , he said that during the six months of this year, 128 HIV cases had been identified . About 70 % of them men, that he added.

Says Director of the National Centre for STD by the blood tests have been able to identify more HIV infected persons has increased .

HIV infection among people aged over 25 - are aged between 45. 15 years - 25 patients have been identified as a percentage of between 10% and 15% of. Dr. Sisira Liyanage says that living in society without blood due to lack many of them are infected with HIV.

The highest number of HIV cases reported from the Western Province has the highest distikkayēyi Are Colombo. HIV infected patients were identified in 2438 from the year 1985, of which 390 have died.

Share this