කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර, වාර්ෂික එක්දින තරගය ඊයේ පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම ක‍්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 175 ක් පමණයි.
පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඞී.එස්. ක‍්‍රීඩකයන් පන්දුවාර 41 යි එක් පන්දුවක් තුළ කඩුලූ 4 ක් දැවී ලකුණු 175 ක් ලබා ගෙන සිටියදී ක‍්‍රීඩාලෝලීන් ක‍්‍රීඩාංගනය තුළට කඩා වැදීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා.
පිලිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඞී.එස්. ක‍්‍රීඩකයන් පන්දුවාර 41 යි එක් පන්දුවක් තුළ කඩුලූ 4 ක් දැවී ලකුණු 175 ක් ලබා ගෙන සිටියදී ක‍්‍රීඩාලෝලීන් ක‍්‍රීඩාංගනය තුළට කඩා වැදීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් මතු වුණා.
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ද මැදිහත් වූ අතර, තරගය ඉන් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබුණේ නැහැ. මේ අනුව, තරගයේ ජයග‍්‍රහණය ඞී.එස්. සේනානායක විද්‍යාලයට පිරිනමන්නට තරග තීරකවරයා පියවර ගත්තා.
එහි වීඩියෝව පහතින් නරඹන්න
එහි වීඩියෝව පහතින් නරඹන්න