rishad bathiudeen to Presidential Commission of Inquiry

බදියුදීන් ජනාධිපති විමර්ශන කොමිසමට

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා  ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැඳවා තිබේ.
සතොස විසින් එවකට සහල් ආනයනය කිරීමේදී සිදුවී තිබෙන  මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා  බදියුදීන් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ඇත. 
වර්තමානයේ සතොස භාර ඇමැතිවරයා ලෙස ක්‍රියා කරන්නේ ඒ මහතා බැවින් ඔහුගෙන්ද මේ සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීම අවශ්‍ය වී ඇතැයි සඳහන්ය.


Share this