දේශපාලනය අමතක කර ඩලස් Beach ගිය හැටි [ඡායාරූප සහිතයි]

ලංකාවේ ජනප‍්‍රිය දේශපාලව චරිතයක් වන  ඩලස් අලහප්පෙරුම මහතා බොහෝවිට ජනතාවට දකින්න ලැබෙන්නෙ දේශපාලන වේදිකාවක් තුලදි හෝ නැතිනම් මාධ්‍ය හමුවකදි.මේ අතර ඔහු ගත කරන සරල ජිවිතය පෙන්වා දෙන ඡායාරූප කීපයක් ඔහු විසින් ෆෙස්බුක් වෙත මුදාහැර ඇති අතර ඒ තම බිරිදත් සමග මුහුදු වෙරළෙ විවෙකිව සිටින අයුරුයි.

එම ඡායාරූප කීපය පහතින් බලන්න





 

Share this