Cats Award 2015 - Designer of The Year

වසරේ විශිෂ්ඨතම මෝස්තර නිර්මාණ ශිල්පියා/ශිල්පිණිය තේරීමේ තරගයේ සම්මුඛ පරීක්ෂණ 2015 ජුලි මස 19 වන කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්වුණා. කැට්ස් විලාසිතා කවය (Cats Designer Circle) මගින් මෙය සංවිධානය කරනු ලබනවා. මෙහි සභාපතිත්වය දරනු ලබන්නේ කුමුදු අමරසිංහ මහත්මිය විසින්. 
මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා මෝස්තර නිර්මාණකරුවන් හා මොස්්තර නිරූපණ ශිල්පීන් විශාල ප්‍රමාණයක් සහභාගිවුවත් ඉන් සිය දෙනෙකු පමණක් තෝරා ගනු ලැබුවා. 
මේ එහි අවස්ථාවන් කිහිපයක් කැමරා කාචයේ සටහන් වූ අයුරු.

ඡායාරූප හිමිකම - Kasthuri Photographic Services 




Share this