නාටක මාරයි නවය හමාරයි හි දිල්කිගේ අලුත්ම ටික

මේ දවස්වල ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වන නාටක මාරයි නවය හමාරයි ටෙලි නාට්‍ය මාලාවට රංගනයෙන් දායකත්වය සපයන රංගන ශිල්පිනි, නිරූපණ ශිල්පිනී දිල්කි ලියනගේ ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් බලන්න. 

 ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන [Lassana Photo Gallery]


Share this