දැරණියගිල දිසා රෝහලේ ගිලන් රථය රෝහල් භූමියේ ගාල් කිරීමට පසුපසට ධාවනය කිරීමේදී රෝහල් භූමියට පහළින් ඇති මාර්ගයට ඇද වැටී තිබෙනවා. මෙලෙස ඇද වැටී තිබෙන්නේ එම මාර්ගයේ ගමන් කරමින් තිබූ කාර් රථයක් මතටයි. මෙම අනතුර පිළිබඳ ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.
සතියේ ජනප්රිය ලිපි








