පිටියේදී වැඩ පෙන්නපු නිසා ස්ත්‍රී දූෂණ චෝදනාවකින් රුබෙල් හුසේන්ට සමාවට

බංග්ලාදෙශ් කණ්ඩායමේ කැපිපෙනෙන වේඟ පන්දු යවන්නෙක් වන රුබෙල් හුසේන් මිට මාස දෙකකට පෙර සිදු වූ ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් සිරගත කර තිබේ. නමුත් ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු නිසා බංගලිදෙස අධිකරණය විසින් 2015 ලෝක කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට පමණක් ඔහුට ඇප ලබා දී තිබේ.

මෙලෙස ඔහු විසින් දුෂණය කර ඇත්තේ නස්නින් අක්තර් හැපි නමැති කාන්තාවයි. ඇය බංගලිදේශයේ සුපිරි නිළියක් වන අතර මෙම ක්‍රීඩකයා සහ ඇය අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇත.

කෙසේ වෙතත් නස්නින් විසින් හුසේන් ඇයව දූෂණය කර බවට කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඇය තීරණය කර තිබේ.
එයට හේතුව වන්නේ රුබෙල් හුසේන් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම මේ දිනවල අත්‍යවශ්‍ය බැවින් සහ ඔහුගේ මානසිකත්වය නඟා සිටු වීමට බවයි සුපිරි නිළි නස්නින් අක්තර් හැපි පවසන්නේ.













 

Share this