බන්ධනාගාරය බිඳ ස්ත‍්‍රී දූෂකයාට මරණ දඬුවම දුන් හැටි [සංවේදී දසුන් සහිතයි]

පසුගිය මස කාන්තා පාසලක ශිෂ්‍යාවක් කිහිප වරක් දුෂණය කිරීමේ වරදට නාගලන්ත ප‍්‍රාන්තයේ පැරණි වාහන අලෙවි කරන්නෙකු වූ සයිඩ් ෆරීඩ් ඛාන් නම් 35 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. ඔහුව බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව එයට නීතිය මගින් යුක්තිය ඉටු වෙන තුරු බලා නොසිටි ගම්වැසියෝ විසින් ඉන්දියාවේ ඩිමපූර් මධ්‍යම බන්ධනාගාරය බිඳ එම සැකකරුවා එලියට ගෙන නිරුවත් කොට කිලෝමීටර් හතරක් පමණ බිම දිගේ ඇදගෙන ගොස් පහරදී මරා දමා තිබේ.

එයින් නොනැවතුණු ගම්වාසීන් විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථාන පවා ගිනිබත් කොට තිබේ. එම අවස්ථාවේ අවට බලාසිටි පිරිස් විසින් ලබාගත් ඡායාරූප මේවනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.









Share this