Jan282015

නළුවන් ගහද්දී නිළියන් බලා සිටියි

නළු නිළියන්ගේ සභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණු ඩයලොග් ක්‍රිකට් සික්ස්ර්ස් තරගාවලියේ ඡායාරූප පළ කිරීමේ අනෙක් සෑම වෙබ් අඩවියක් මගින්ම ප්‍රසිද්ධ කර තිබුණේ නිළියන් පමණක් ක්‍රිඩා කරන ඡායාරූප එකතූන්ය. එහෙත් අප තීරණය කළා අපගේ නළුවන් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන් ඡායාරූප පෙළ පළ කිරීමට. එම ඡායාරූප සියල්ල පහතින් නරඹන්න.

ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන 





Share this

More Gossip News