කසුන් කල්හාරත් මෛත‍‍්‍රීගේ සහයට

තරුණ කලාකරුවන්ගෙන් යුක්ත නව සංවිධානයක් ලෙසින් බිහිකරගත් අලූත් පරපුර විසින් අද දිනයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එහිදී තරුණ කලාකරුවන් රැසක් පවත්නා පාලනයට විරෝධය පලකරමින් මෛත‍‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව පවසා සිටියා.


තරුණ කලාකරුවෙකුවෙකු මෙන්ම ප‍‍්‍රතිභාපූර්ණ ගායකයෙකු වන කසුන් කල්හාරද මෙහි සහභාගීවී සිටීම විශේෂත්වයක්. එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.....




කසුන් කල්හාරට අමතරව ඉන්ද‍්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, මොහාන් රාජ් මඩවල, අමා විෙ–සේකර, ජගත් මනුවර්ණ හා තවත් කලාකරුවන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වෙමින් සිරිසේන මහතාට සහය දෙන බව පවසා සිටියා.


මේ දිනවල ජනප‍‍්‍රියව පවතිනිරටකට  ඕනෑ මෛත‍‍්‍රී යුගයක්‘ ගීතය ගායනා කොට ඇත්තේද කසුන් කල්හාරත්, ඉන්ද‍්‍රචාප ලියනගේත් එකතුවයි.

Share this