දෙමහල් නිවස බිමට සමතලා වන හැටි

මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ නිවසක් ඊයේ ඇති වූ නායයාමේ තත්ත්වයක් හේතුවෙන් නිවැසියන් බලා සිටියේදීම බිමට සමතලාව වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ නායයාමේ අවදානමක් පවතින බව කල්තියා දැනුවත් කිරීම නිසා එම ප්‍රදේශයේ වැසියන් නිවෙස්වලින් ඉවත්වීම නිසා කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ. 


ඊයේ පස්වරු 3.30ත් 3.45ත් අතර සිදු වූ එම නායයාමෙන් එහි තිබූ දෙමහල් නිවසක් බිමට සමතලා වන ආකාර එහි සිටින විශාල පිරිසකට දැක ගැනීමට හැකි වුණා. 


එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.











Share this