ජනපතිගේ ජය තහවුරු කිරීමට ඩිල්ෂානුත් එකතු වෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග‍්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ තරුණ හමුවක් ඊයේ (24) දෙල්කඳ දී පැවැත්විණි.

ප‍්‍රවීණ ක‍්‍රිකට් ක‍්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්න මහතා ඇතුළු ඩිල්ෂාන් සමඟ තාරුණ්‍යට පදනම විසින් මෙම තරුණ හමුව සංවිධානය කර තිබු අතර ඒ වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව තරුණ තරුණියන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත්හ.









Share this