Why not questioning former Programme manager of CSN

CSN හි හිටපු වැඩසටහන් කළමනාකරු FCIDයට නොපෙනුනේ ඇයි?

CSN රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී හිටපු වැඩසටහන් කළමනාකාරවරයකු වන සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගෙන් මේ වනතෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එක් ප්‍රකාශයක්වත් ලාබගෙන නොමැති බව වාර්තා වනවා. CSN සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී එහි හිටපු රියැදුරන්ගේ සිට ප්‍රධාන විධායක නිලධාරීයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. එහෙත් CSNහි වැඩසටහන් කළමනාකාරවරයකුට අමතරව අධ්‍යක්ෂවරයකුව සිටි සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාගෙන් මෙතෙක් ප්‍රශ්න කර නොමැති බවයි වාර්තා වන්නේ. 
සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා, චන්දන සූරියබණ්ඩාර මහතාගේ සොහොයුරෙක්ද වනවා. එසේම මේ  වන විට ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසටද කටයුතු කරනු ලබනවා. 

Share this