Jul272015

ඡන්දෙ අස්සේ මහින්ද ගත්ත සෙල්ෆි

විනිල් මැණික් අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවයේදී තරුණියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සෙල්ෆි ඡායාරූපයක් ගන්නා ආකාරය පළ කර තිබුණා ඔබට මතක ඇති.  එහෙත් මෙවර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ තරුණයන් පිරිසක් සමගයි. ඒ තරුණයන් පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණි අවස්ථාවේදීයි. එම ඡායාරූප පහතින් බලනින්.






Share this

More Gossip News